ක්‍රිකට් ක්‍රීඩක උපුල් චන්දන පාපන්දු කුසලානය දිනාගනී

-

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු  ක්‍රීඩකයන්  නියෝජනය කරන පාපන්දු කණ්ඩායම සහ මාරිස්ටෙලා ආදී පාපන්දු  ක්‍රීඩකයන්ගේ කණ්ඩායම අතර අද  පවත්වන ලද  ප්‍රදර්ශන  තරගයෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු  ක්‍රීඩකයන්  නියෝජනය කල  පාපන්දු කණ්ඩායම ගෝල 2-3 ක් ලෙස ජය හිමිකර ගැනීමට සමත්විය.

ජයග්‍රාහී කණ්ඩායමේ නායක උපුල් චන්දන මහතා වෙත මාරිස්ටෙලා ආදී සිසු සංගමයේ හිටපු සභාපති අජිත් වීරසිංහ මහතා අතින් පිරිනැමූ අවස්ථාව  ජයාරුපයෙන් දැක්වේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here