යටිහෙන සද්ධාලෝක අමු ගිහියෙක් ලු ?

 ගලපිට මඩ කඩිගමුව ශ්‍රී රත්නාරාම පුරාණ විහාරයේ  අයිතිය බලහත්කාරයෙන්  ලබාගැනීමට උත්සාහ කල  යටිහෙන සද්ධාලෝක හිමි නොහොත් හේරත් මුදියසේලගේ කරුණාරත්න නොහොත් යක්ගහ හේවගේ බණ්ඩාර යනනම්වලින් පෙනීසිටින චීවර ධාරියා අමු ගිහියෙක් බව නායක හිමිවරුන් විසින් තීරණය කර ඇතිබව වාර්තාවේ.

යටිහෙන සද්ධාලෝක හිමි නැමැත්තාගේ අකටයුතුකම පිලිබදව  රත්නාරාම පුරාණ විහාරයේ වැඩවසන බස්නාගොඩ ධම්මාලෝක හිමියන් කල පැමිණිලක් සම්බන්ධයෙන් දෙසැම්බර් මස 6 වන දින මහනුවරදී   පරීක්ෂණයක් පැවති අතර යටිහෙන සද්ධාලෝක හිමි   යනඅය හලාවත කුඩාවැව ගල් අමුණ  විහාරස්ථානයේ වාසය කරන කාලයේදී සිදුකල විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මහාවිහාරයේ නියමය පරිදි  බිංගිරියේ  දේවගිරි රජමහා විහාරාධිපති මලගනේ ශ්‍රී අත්ථදස්සී නායක හිමියන් විසින් පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාවද මේම තීරණයෙදී අවදානයට යොමුවී ඇතිබවද දැනගන්නට ඇත.

සබැදි පුවත් http://negombotoday.lk/නඩත්තු-ගෙවන-නිධන්-හාරන-සම/

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img