32 C
Negombo
32 C
Negombo

ගංගොඩවිල සෝමහිමියන්ගේ ගුණසැමරුම් පිංකමක් රද්දොළුගමදී

-

අතිපුජ්‍ය ගංගොඩවිල සෝමහිමියන්ගේ ගුණසැමරුම් පිංකමක් ලබන ඉරිදා (10)දින රද්දොළුගමදී පැවැත්වේ පස්වරු හයට බෝධි පුජාවක් පැවැත්වෙන අතර පස්වරු 7.00 ට පැවැත්වෙන ධර්මදේශනයක සිදුකරනු ලබන්නේ  ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්වහන්සේ විසිනි

රද්දොළුගම සෝමහිමි ගුණසමරු පදනම මෙම පිංකම සංවිධානය කරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.