කටාන ප්‍රාදේශීය සභාව ඉඩම් වෙන්දේසි කරුවන්ගේ රූකඩයක් ද ?

කටාන ප්‍රාදේශීයසභා බලප්‍රදේශයේ ඉඩම් කොටස් මිලදීගෙන අමාරුවේ වැටුණු විශාල පිරිසක් සිටිනබව අපගේ ප්‍රාදේශීය සභා ආරංචි මාර්ග පවසයි.

වෙන්දේසි කරුවන්  විකුණා  ඇති සමහර ඉඩම්වලින් ප්‍රාදේශීය සභාවට ලැබියයුතු  1% ක බදුමුදල ගෙවා නැති අතර ඒවා අයකරගැනීමට කටයුතු කරනබවක්ද පෙනෙන්නට නැත.මේ නිසා ඉඩම මිලටගත් අයට  බැංකු ණයක් ලබාගැනීමට විදුලිය ලබාගැනීමට නොහැකි වී ඇතිබවද දැනගන්නට ඇත.

ප්‍රාදේශීය සභාවේ බලධාරීන් ඉඩම් වෙන්දේසිකරුවන්ට සිත්සේ ඉඩම් කොටස්කර විකුණා ගැනීමට ඉඩ ලබාදී බලා සිටින්නේ  වෙන්දේසිකරුවන් විසින් ලබාදෙන දොලපිදේනි වල රසබලන නිසා යයි  සංවාදයක් මේ දිනවල සමාජ ගතවී ඇත.

කණ්ඩායම් වශයෙන් එකතුවී පවත්වන සාකච්ඡා වලදී පිදෙනියේ ගොටුක්  තමන්ගේ පිගානටත් අවශ්‍ය යයි ඉල්ලා සිටින්නේත් ජනතාවට සේවය කිරීමට මිස ලිසිං ඇරියස් ගෙවීමට නම් නොවේයයි අලුත් ප්‍රස්තාප පිරුලක් නිර්මාණය වී තිබේ .

කනින් කොනින් ඇසෙන කථාවලට  අනුව ප්‍රගිතිශීලි ප්‍රතිගාමී සියළු දෙනාම එකමුතුව පිදෙනියේ ගොටු කනබවද ප්‍රසිද්ධ රහසකි.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img