කටානේ ඩෙංගු වසංගත තත්වයක් -සමුර්ධිගම කදසුරිදුගම රෝගීන් 100 ක්

මිගමුව රෝහලට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහලයමින් පවතිනබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

මිගමුව රෝහලේ ඩෙංගුඋණ සහ ඩෙංගු රක්තපාත කළමනාකරණ ඒකකයේ සියලු ඇදන් මේවන විට රෝගීන්ගෙන් පිරි ඇති අතර කායික සහ ළමා වාට්ටුවලද ඩෙංගු උණ වැළදුණු  රෝගීන්  ප්‍රතිකාර ලබමින් සිටි.

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් අක්කරපනහ ග්‍රාමනිලධාරී වසමට අයත්   සමුර්ධිගම සහ කදසුරිදුගම  ඩෙංගු වසංගත තත්වයකට පැමිණ ඇති අතර වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් ගණන   අනුපහක් වන අතර නිර්මල මාවතෙන් දැනට රෝගීන් පස්දෙනෙකු වාර්තාවී ඇත.කුඩා බිම්කොටස්වල විශාල පවුල් ප්‍රමාණයක් ජිවත්වන මෙම ගම්මාන වල නිවෙස් වලින් බැහැරකරන කසල ප්‍රාදේශීය සභාව විසින් විදිමත් ක්‍රමවේදයකට අනුව එකතු නොකිරීම නිසා වැසිසමයත් සමග මදුරු ගණත්වය වැඩිවීමෙන්    මෙම තත්වය උද්ගතව ඇත.

මහජන සෞඛ්‍ය අදාල කරුණු විධිමත් ලෙස පලනය කිරීමේ  වගකීම පැවරී ඇති කටාන ප්‍රාදේශීය සභාව මේ තත්වයටවගකිවයුතු බව ප්‍රදේශවාසීන් පවසයි.

සබැදි පුවත්

https://www.negombotoday.lk/%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%af%e0%b7%93%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img