කටුවා පිටිය ප්‍රහාරයෙන් තුවාල ලැබූ සයුරට -රොටරියෙන් ඉඩමක් සමග නිවසක්

මිගමුව  රොටරි සමාජය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ සයුර සත්සර සිසුවා ඇතුළු දරු පවුල වෙනුවෙන්ඉදිකල   නව නිවසක  21 වන ඉරුදින කටුවා පිටිය ඩේවිට් වතේ දී සිදුවිය.

කටුවා පිටිය ප්‍රහාරයෙන් තුවාල ලැබූ සයුර මෙම  ගේ හිසතුල තිබු බෝම්බ කැබලි අටක් ශල්‍යකර්මයක් මගින් ඉවත්කර ඇති අතර මේ වනතුරුද ඔහු සම්පුර්ණයෙන්ම සුවය ලබා නැත.

දරුවන් පස් දෙනෙකුගෙන් ගෙන්යුත් මෙම පවුල වෙනුවෙන් ඉඩම මිලදීගැනීම සහ  නිවස ඉදිකිරීම සදහා ලක්‍ෂ 30 පමණ මුදලක්  රොටරි සමාජය විසින් වැයකර ඇත.

රොටරි සමාජයේ සභාපති ඇලෙක්ස් කුරේ මහතා ඇතුළු සාමාජිකයන් විසින් ඉඩමේ ඔප්පුව සහ  නිවසේ යතුර සයුරු සත්සර සිසුවාගේ පියා වන ලසන්ත රෝයි මහතා වෙත බාරදුන් අවස්ථාව සහ නව නිවස ජයාරූප වලින් දැක්වේ

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img