ඩෙංගු රෝගය පිලිබදව හෝමියෝපති ප්‍රතිශක්තිකරණ සායනයක්

-

කුරුණෑගල රජයේ හෝමියෝපති සායනය විසින් පවත්වන මිගමුව අහමදියා මුස්ලිම් ජමාත් සංවිධානය විසින් පහසුකම් සපයන ඩෙංගු රෝගය පිලිබදව ප්‍රතිශක්තිකරණ සායනයක් හෙට (14) දින  පැවැත්වීමට කටයුතු යොදා ඇත.මෙම සායනය මිගමුව පෙරියමුල්ලේ ජුම්මා මස්ජිඩ් මාවතේ අංක 26 දරන තැන (අල්හිලාල් විදුහල ඉදිරිපිට)  පැවැත්වීමට නියමිතව ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here