31 C
Negombo
31 C
Negombo

හරිස්චන්ද්‍ර ආදී සිසුන් ලේ දන් දෙති

-

මිගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ආදි සිසු සිසුවියන් සංවිධානය කල ලේ දන්දීමේ පින්කමක් මිගමුව අගුරුකාර මුල්ල බෝධිරාජාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. ලෙනදොර රජමහා විහාරාධිකාරී බලංගොඩ සුමංගල හිමියන් ලේ  පරිත්‍යාග කල අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ මෙදින් ලේ පරිත්‍යාග කල පිරිසෙන් 80%ක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.