මිගමුව රෝහලට ප්‍රංශයේ ලාංකිකයන් ගෙන් ඇදන් රෝදපුටු

මිගමුව රෝහලේ ළමා වාට්ටුව සදහා ප්‍රංශ ශ්‍රීලංකා සුබසාධක සංගමය (FSWA)විසින් රෝද පුටු හතරක් සහ ඇදන් හතක් පරිත්‍යාග කිරීම අද දින සිදුවිය.

ප්‍රංශ ශ්‍රීලංකා සුබසාධක සංගමය (FSWA) වෙනුවෙන් සමලේකම් සම්පත් වර්ණකුලසූරිය සංවිධායක රොෂාන්ත කිරිඅඇල්දෙනියගේ සහ ශ්‍රිලංකාවේ සම්බන්ධිකාරක බුහාරි මොහමඩ් යන මහත්වරුන් පරිත්‍යාගය බාරදීම සදහා එක්විය

.මිගමුව රෝහලේ ළමා වාට්ටුවේ සේවයකරන උදානි සිල්වා ,ෂාමික පිරිස් සහ ජානක ද සිල්වා යන  වෛද්‍යවරුන් රෝහල වෙනුවෙන් මෙම අවස්ථාවට එක්විය. ළමා වාට්ටුවේ  ප්‍රතිකාර ලැබූ  තම  දරුවෙකුගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී එක ඇදේ දරුවන් කිහිපදෙනා සිටින බව දැක මෙම ගැටලුවට  සහනයක් ලබාදීම සදහා මැදිහත් වීයයුතු බව කල්පනාකාර මෙම පරිත්‍යාගය සදහා සම්බන්ධිකරණ කටයුතු සිදු කර  ඇත්තේ රුචිත කුරේරා මහතා විසිනි.

තමාගේ ඉල්ලීමට අනුව මෙම පරිත්‍යාගය කඩිනමින් රෝහල වෙත ලබාදීමට පියවරගත් ප්‍රංශ ශ්‍රීලංකා සුබසාධක සංගමයේ (FSWA)සභාපති සනත් ප්‍රනාන්දු මහතා ඇතුළු ක්‍රියාකාරී කමිටුවට සහ මෙම පරිත්‍යාගය කිරීමට දායක වූ සැමට ස්තුතිය පුදකරන බව මේ අවස්ථාවට එක්වූ රුචිත කුරේරා මහතා පැවසිය.

Hot this week

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img