31 C
Negombo
31 C
Negombo

සුදර්ශිනී දේශපාලනයෙන් සමුගැනීම කල්දමයි

-

හිටපු රාජ්‍ය ඇමතිනි විසේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට ගෙන තිබු  තීරණය අත්හැර නාමයෝජනා පත්‍රයට අත්සන්කර ඇතිබව වාර්තාවේ.

පාක්ෂිකයන් ආගමික නායකයන් සහ පක්ෂනායකත්වයේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන ඇතිබව ද වැඩිදුරටත් අපගේ දේශපාලන ආරංචිමාර්ග පවසයි

මේ ගැන තව කියවන්න කලින් පුවත්

https://www.negombotoday.lk/news/16034/

පුස්තකාල ජායරුපයකි

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.