32 C
Negombo
32 C
Negombo

ඇඳිරි නීතිය කඩකරමින් මුහුදින් මන්නාරම් ගිය 20 ක් අත්අඩංගුවට

-

ඇඳිරි නීතිය පනවා තිබියදී මුහුදු මගින් මන්නාරම දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයන් 20 දෙනෙකුනාවික හමුදාව විසින්  අත්අඩංගුවට ගෙන ඇත

ඔවුන් යාත්‍රා දෙකකට ගොඩවී තිබෙන්නේ කොචිචිකඩේ, කල්පිටිය හා පුත්තලම යන ප්‍රදේශ වලිනි.

සැකකරුවන් කිසිවෙකු ළඟ අනන්‍යතාවය තහවුරු කළ හැකි කිසිවක් තිබී නැත.

නාවික හමුදාව මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බත්තලන්ගුන්ඩුව දූපතට ආසන්න මුහුදේදී ය.

මෙම පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත පොලිසියට භාරදී ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.