29 C
Negombo
29 C
Negombo

O/L ප්‍රතිඑල කල්යයි

-

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැලසුම් කළ දිනට නිකුත් කිරීමට නොහැකි වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ රට තුළ පවතින තත්ත්වය හමුවේ ප්‍රතිපල සකස් කිරීමේ කටයුතු සඳහා කාර්යය මණ්ඩල සාමාජිකයින් සහභාගී කරවා ගැනීමේ දුෂ්කරතා මතු වීම හේතුවෙන් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම කල් දැමීමට සිදුව ඇති බවත්  ප්‍රතිඑල නිකුත්කරන දිනය පසුව දැනුම් දෙනබවත් විභාග කොමසාරිස්වරයා  පවසයි

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.