ලෙල්ලම ඉදිරිපිට පාර ටෙන්ඩර් කිරීම තහනම් කල රහස එලියට

මිගමුව පිටිපන ලෙල්ලම ඉදිරිපිට  මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පාර ටෙන්ඩර් කැදවා බදු දීම වැළැක්වීමේ නඩු තීන්දුව ලැබුනේ එවකට

මිගමුව නගරසභාවේ නගරාධිපතිව සිටි නිමල් ලාන්සා විසින් පිටිපන එක්සත් ධිවර සමිතියේ ලෙල්ලම හරහා බලහත්කාරයෙන්  කණුවක් කැපීමට ගත් උත්සාහයට එරෙහිව තමන් ඇතුළු ධිවරයන් සිදුකල සටනක ප්‍රතිපලයක් ලෙස.බී  751 /11  නඩුව පොලිසිය විසින් පැවරීම හේතුවෙන් බව  සමිතියේ සභාපති අරුණ රොෂාන්ත මහතා පවසයි.

මෙම නඩුව පිලිබදව පැවති ස්ථානීය පරික්ෂාවේදී තමන් ද කරනු දැක්වූ බවත් ඒ අනුව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නඩුවට අදාලව ලබාදුන් 2011.11.15 නියෝගය අනුව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භුමියක්  ටෙන්ඩර් කර  ලබාදීමද  මිගමුව නගර සභාවටද තහනම් වන බවද   පිටිපන එක්සත් ධිවර සමිතියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවැසිය.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

Topics

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img