රුක්අත්තන හංදිය සුසාන භුම්ය අසලටම අවමංගල රථයක් ඇවිත් ………………

කටාන ප්‍රාදේශීය සභාවේ පාලනයේ පවතින සුසාන භුමිවල්වැදී ඇතිබවත් එය  මළවුන්ට කරන නිගාවක් බවත් අප අවස්ථා කිහිපයකදී පෙන්වා දෙනු ලැබිය එම සුසාන භුමි අතරින් රුක්අත්තන හන්දිය අසල පිහිටි සුසන භුමිය ඉදිරිපිට සිදුකර ඇති අවහිර පිලිබදව 2019 වසරේ සිට අප තොරතුරු අනාවරණය කළෙමු එහෙත් එකල සිටි දේශපාලන අධිකාරිය  නිලකාලය අවසන් වනතෙක්ම එම අවහිරතා ඉවත් කිරීමට කටයුතු නොකරම ගෙදර ගියෝය.

වත්මන් ජාතික ජනබල වේගයේ ප්‍රාදේශීය සභා නියෝජිතයන් සමග පොදු කටයුතු පිලිබදව  අදහස් හුවමාරු කරගත් අවස්ථා වලදීද මෙම සුසානභුමිය ඉදිරිපට තත්වය පිළිබදවද සාකච්චා කළෙමු මේ අනුව 93 E  කදිරාන කොට්ඨාශයේ කටාන ප්‍රදේශීය සභාවේ  සභික නලින් සමර දිවාකර මහතාගේ මැදිහත්වීමෙන් සුසාන භුමිය ඉදිරිපිට තිබු අවහිරතා ඉවත්කිරීමට කටයුතු කිරීම අගයකල යුතුව ඇත.

වෙනදා පාරේ නවත්වන අවමංගල රථය අද සුසාන භුමිය අසලටම ගෙන තිබු අත‍ර වෙනදා මෙන් කළුගල් වැලි ගොඩවල් උඩින් නොපැන ඥාතීන් සුසාන භූමියට පහසුවෙන් ගමන්කරනු දක්නට ලැබුණි.සුසාන භුමිය තුල තවදුරටත් ඉතිරිව ඇති  කැලයද  ඉවත්කර ආරක්ෂිත  වැටක් ඉදිකර මෙම සුසාන භුමියේ ඉතිරි අඩුපාඩු ද සම්පුරණ කර සුසාන භුමිය නිසි ක්‍රමවේදයක් යටතේ පාලනය කිරීමට කටයුතු කලයුතුව ඇත

සබැදි පුවත්

රුක්අත්තන හන්දිය පොදු සුසාන භුමිය කැලයෙන් යටවේ- ව්‍යාපාරිකයන් ඉදිරිපස අවහිර කරයි

කටාන ප්‍රාදේශීය සභාවේන් අමුසොහොන්

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img