කරාතේ තරගාවලියේ රන්පදක්කම් 18 ක් කටුනායකට

-

ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය මගින් සංවිධානය කල  42 වන ජ්‍යාතන්තර කරාටේ ශුරතා තරගාවලියේදී යුරෝපා ශ්‍රීලංකා කරාතේ සංගමයේ කටුනායක ශාඛාව විසින් පදක්කම් 22 දිනාගෙන ඇත.

මෙම පදක්කම 22 ට රත්රන් 18 ක් සහ රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් ඇතුලත්වේ.කරාතේ තරගාවලියේ ජයග්‍රාහි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමේ  උපදේශක දිනේෂ් සමීර පෙරේරා මහතා සමග සමුහ ජයරුපයකට පෙනීසිටි අයුරු.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here