මිගමුව නගර සභාවේ සිතල යුද්ධය අද ජුලි හතක් වෙයි

මිගමුව මහානගර සභාවේ ඉහල පුටු දෙකක තිබුණු ශීතල යුද්ධය අද ජුලි හතක් වූ බව නගර සභාවේ ආරංචි මාරග පවසයි.

මේ පිපිරීමට ආසන්නතම හේතුව වීඇත්තේ ගිණි නිවීම්හා මුදවා ගැනීමේ ඒකකයේ අතිකාල ගෙවීම පිලිබදව තිබු මත ගැටුමක් වචන හුවමාරුවක් දක්වා දුරදිග යාම නිසාබවද  දැනගන්නට ඇත.

මේ හබයෙන් පසු එක් ඉහල නිලයක්  කාරයාලයේ දොරද  වේගයෙන් වසාදමා පිටව ගොස් ඇත.

මේ කබඇදීම නගර සභාවේ කටයුතු කෙරෙහි අහිතකර ලෙස බලපාන බවද වාර් තා වේ

Hot this week

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

නගර සභාව RDA පාරේ කප්පම ගනී ……..?

මිගමුව මහානගර සභාව තමන්ගේ දේපොළ විවධ පුද්ගලයන්ට සහ කණඩායම්...

මිගමුව ලංගම ඩිපෝවේ මදුරු රජදහනක් – අල්හිලාල් පාසලේ දරුවන් 10 ක් රෝහලේ

මිගමුව ඩිපෝවේ අබිලි ද්‍රව්‍ය සහ අබලන් බස් ගාල් කර...

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

Topics

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

නගර සභාව RDA පාරේ කප්පම ගනී ……..?

මිගමුව මහානගර සභාව තමන්ගේ දේපොළ විවධ පුද්ගලයන්ට සහ කණඩායම්...

නාගරික කොමසාරිස් නීති විරෝධී ගිවිසුමක් අත්සන් කලාද ?

මිගමුව  නගර සභා බල ප්‍රදේශය තුල මාර් ග  සංවර්ධන...

මිගමුව බන්ධනාගාරය ඩෙංගු රතු කලාපයේ

  800 ක් පමණ රදවා තැබිය හැකි මිගමුව බන්ධනාගාරයේ මේ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img