32 C
Negombo
32 C
Negombo

මීගමුව නගරයේ ඩෙංගු පරික්ෂාවට එන කළු කලිසම් සුදුකමිස ඇදගත් පගා මරුවන් කවුද ?

-

කළු කලිසම් වලින් සහ සුදු කමිස වලින් සැරසී පසුගිය දිනවල කුරන ප්‍රදේශයේ නිවාස වල ඩෙංගු පරික්ෂාවට යැයි පැමිණ ඇති දෙදෙනෙකු කාන්තාවන් පමණක් සිටින නිවෙස් වලින් මුදල් ලබාගත් බවට කසුකුසුවක්  මිගමුව කුරණ  පැත්තෙන් ඇසේ .

නගර සභාවේ ඩෙංගු පිලිබදව පරික්ෂා කරන නිලධාරීන් වශයෙන් නිවෙස්වලට වලට ඇතුළුවීඇති දෙදෙනෙක් ගෙවත්ත පරික්ෂාකර  ඩෙංගු කීටයන් ඇති බැවින් නඩු පවරන බව සදහන් ලිපියකට නිවසේසිටි කාන්තාවගෙන් අත්සන් ලබාගෙන ඇත. සුළු වෙලාවකටපසු  ආපසු පැමිණ ඇති මේ දෙදෙනා නඩු නොදමා සිටීමට සදහා  නිවසේ සිටි කාන්තාවගෙන් රුපියල් තුන්දහසක්  ලබාගෙන ඇතිබවද විශේෂයෙන්ම කාන්තාවන් පමණක් සිටින නිවෙස්වලටපැමිණෙන මෙදෙදෙනා  ශීතකරණ පවා වීවෘත කර බලන බවද මෙම  කසුකුසුවේදී ඇසුනි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.