පදිකයාගේ නිදහස අහිමිකළ මීගමුවේ රුක්රෝපනය

තෙල්වත්ත හංදියේ සිට ලයිට් මෝල හන්දිය දක්වා නිදහස් දිනය නිමිත්තෙන් සිදුකර ඇති රුක්රෝපනය සැලසුමකින් තොරව සිදුකල  යහපත් කටයුත්තකි..

මෙම රුක් රෝපණය සදහා තෝරාගෙන ඇති භුමිය ඒ සදහා උචිත නොවන බව ඕනෑම කෙනෙකුට වැටහෙන සරල සත්‍යකි.

මීගමුවේ රුක්රෝපනය සදහා ඕනෑතරම් ස්ථාන සොයාගැනීමට තිබියදී මෙවැනි අනුචිත ස්ථානයක් තෝරාගැනීම නිවැරදි නොවන බව අවබෝධ කරගෙන සුදුසු ස්ථානයකට  මෙම  පැල රෝපණය කළහොත් තවත් වසර කිහිපයකදී  වැඩුණු ගස්දෙස බලා නිරාමිෂ සතුටක් ලබාගැනීමට හැකිවන අතර කවුරු කෙසේ කුමක් කියුවත්  දැනට සිටුවා ඇති ස්ථානවල දිගටම තබාගැනීමට කටයුතු කළහොත් වැඩුණු ගසක් කිසි දිනකවත් දැකගන්නට නොලැබෙනු ඇත.

මෙම රුක් රෝපණය සිදුකර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ පාලනය යටතේ පවතින මහා මාර්ගයක පදිකයන්ට ගමන් කිරීමට ඇති කොටසේ සහ  වැසි ජලය බැසයාම සදහා කානු ඉදිකිරිම සදහා වෙන්කර ඇති කොටසේ වනඅතර ගස වටා ඉදිකර ඇති වැට හේතුවෙන් පදිකයා   රිය අනතුරු වලට මුහුණ දීමේ අවදානමකට අද දමා තිබේ.

එමෙන්ම පැල සිටුවීම සදහා කැපු   ප්‍රයෝජනයට නොගත් වලවල් වලට වැටීමෙන් පාරේ ගමන් කරන ජනතාව අනතුරුවලට ලක්වීමේ බරපතල අවදානමක් ද මතුව ඇත.

අඩියක් පස්සට ගෙන නිහතමානීව සබුද්ධිකව මෙම පැල සුදුසු ස්ථානයකට රැගෙන් ගොස්   සිටුවීමට  කටයුතුකිරිම මිගමුව මහානගර සභාවේ  බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමකි

සබැදි පුවත්

අගරදගුරු මාවතට ජීවමාන සංකේත 250 ක්

රුක්රෝපණ බිමේ මායිම් ආරවුලක් ……

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img