කටාන ප්‍රාදේශීය සභාව බලය මාලිමවේ – පාලනය විපක්ෂයෙන්

ජාතික ජනබලවේගයේ ප්‍රදේශීය සභා මන්ත්‍රී ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා ඔක්තෝම්බර් මස කටාන ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්විමේදී හෙළි දරවුකල ජාතික අපරාධය  නැවැත්වීමට නිවරදිකිරීමට වත්මන් ප්‍රාදේශීය සභාවේ දේශපාලන අධිකාරියට කසේරුකාවක් නොමැතිබව ප්‍රදර්ශනය කරමින් ඇත

නිශ්චිත ක්‍රමවේදයක් සකස්කර අනවශ්‍ය විදිලාම්පු ඉවත්කර අවශ්‍ය ස්ථානවලට විදිලාම්පු සවිකළ යුතු යයි ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරයා 2025 .10.17 දින පැවති මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කල අතර එම යෝජනාවේ සදහන් පරිදි  මේ වනතෙක් කටයුතු කර නැත.

දේශපාලන සහ පුද්ගලික හිතවත්කම මනාප ලබාගැනීම සදහා  හෝ   වෙනයම් ප්‍රතිලාබයක් මත   හිටපු පාලකයන් විසින් අනවශ්‍ය ලෙස   සවිකර ඇති වීදි ලාම්පු ඉවත්කිරීමට පියවර නොගන්නේ වත්මන් පාලනය පෙර සිටි පාලකයන් සිදුකර ඇති සියලු අනීතික කටයුතු එලෙසම පවත්වාගෙන යාමට කැමැත්තක් දැක්වීම බව වෙනසක් වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කල  කල කටානේ ජනතාව පවසති.

දැනට සවිකර  තිබෙන  අනවශ්‍ය විදි ලාම්පු ඉවත්කර ක්‍රමවත් කිරීම අතහැර දමා තිබෙන විදි ලාම්පු එලෙසම තබාගෙන ස්වයංක්‍රීයව විදි ලාම්පු දැල්වීම සහ නිවීම  සදහා උපකරණ සවිකිරීම ආරම්භ කර ඇත.

එකම විදුලි කණුවේ පාරට සහ ඒ අසල ඇති පුද්ගලික ඉඩම් ගොඩනැගිලි  සදහා ආලෝකය ලබාදීමට යුගල වශයෙන් සවිකර ඇති වීදිලාම්පු හෝ  ඉවත්කිරීම සදහා කටයුතු නොකරන්නේ ඒවා සවිකළ විපක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්‌ගේ විරෝධය හමුවේ බවද   දැනගන්නට ඇත.

සබැදි පුවත්

සිස්ටම චේන්ජ් වානා නාස්තිය තමයි ඕනා

මීගමුවට සිස්ටම් චේන්ජ් වානා

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img