මාලිමා මන්ත්‍රී තුමියට පොහොට්ටුවෙන් තෑග්ගක් ……?

මිගමුව මහා නගර සභාවේ පාලනය යටතේ පවත්වාගෙන යන කුඩාපාඩුව නාගරික පෙරපාසල් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී වරියක් විසින් මුදල් අයකරගෙන  පවත්වගෙන යන පෙර පාසලේ විදුලි බිල මෙන්ම ජලබිලද ගෙවනු ලබන්නේ  නගර සභාව විසින් බව මහානගර සභාවේ  අදායම්  අංශයේ සේවකයෝ පවසති.

දැනගන්නට ඇති තොරතුරු අනුව මිගමුව මහනගර සභාවේ දුරධාරින්ගේ සහ නිලධාරීන් ගේ සහයෝගය   ඇතිව වසර ගණනාවක් පුරා ගොඩනැගිලි කුලියක් මෙන්ම විදුලි සහ ජල බිල් නොගෙවා මෙම පෙර පාසල  පවත්වාගෙන යාමට නාගරික මන්ත්‍රීවරිය සමත්ව ඇත.

අපවෙත ලැබී ඇති තොරතුරු අනුව එක් සිසුවෙක් සදහා මාසිකව රුපියල් 1500 ක ගාස්තුවක්ද  අයකරනු ලැබේ.

නගර සභාවේ අදායම් පරීක්ෂකවරුන්ට සේවකයන්ට නගරසභාවේ සාප්පු සංකීර්ණවල කඩකාමර ඇතයි චෝදනා කරන මෙම මන්ත්‍රීවරිය අවම වශයෙන් තමන් නාගරික මන්ත්‍රීවරියක් වශයෙන් දිවුරුම් දීමෙන් පසුව හෝ මෙම පෙරපාසල සදහා නගර සභාව විසින් ගෙවන විදුලිබිල සහ ජලබිල පෙර පාසලින් ලබන අදායමින් ගෙවීමට කටයුතු නොකළ බවද එය එතුමිය නියෝජනය කරන දේශාපලන ව්‍යාපාරයට කරනලද අගවුරවයක් බවත් නගර සභාවේ ප්‍රගතිශීලි සේවකයෝ පවසති.

බස්නාහිර පළාත් සභාව විසින් නිකුත්කර ඇති 2013 අංක 1 දරණ පෙර පාසැල් ප්‍රඥප්තියටඅනුව මෙම පෙර පාසැලේ  අවශ්‍ය අවම පහසුකම් සහ ආරක්ෂාව  නොමැතිබව දක්නට ඇති අතර මේ පිලිබදවද අදාල බලධාරීන්ගේ අවදානය වහාම යොමුකළ යුතුව ඇත.

බදුගෙවන ජනතාවගේ මුදලින් මිලදීගත් නගරසභාවට අයිති කෝටිගණන් වටිනා අක්කර ගණන් විවිධ සංවිධාන වලට පුද්ගලයන්ට නිත්‍යානුකුල ක්‍රමවේදයන්ගෙන් බැහැරව සත පහකවත් කුලියක් නොගෙන  බුක්ති විදීමට ඉඩදී බලාසිටින නගරයක  පෙර පාසල මොන කජ්ජක් දැයි  නගර වැසියන් පවසති.

මිගමුව නගර සභාව කෝටි 129 ක් වටිනා ඉඩමක් පිනට දෙයි …..?

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img