සුනිල් නිර්මලා නටන්න ජපන් යයි

-

ප්‍රවීණ නර්තන ආචාර්ය සුනිල් තල්ගහගොඩ සමග 38 දෙනෙකුගෙන් සමන්විත නර්තන කණ්ඩායමක් පසුගිය 19 දින ජපානය බලා පිටත් ව ගියේය.

නිර්මලා තල්ගහගොඩ ඇතුළු ප්‍රවීණ නර්තන ශිල්පිනියන් සහ ශිල්පින් ගෙන් සමන්විත  මේම නර්තන කණ්ඩායම ජපානයේ ටෝකියෝ ඇතුළු නගර කිහිපයක සංදර්ශන වලට සහභාගිවී වීමට නියමිතව ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here