බස්නාහිර පළාතේ පළාත් පාලන ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ශුරතාවය මිගමුව මහානගර සභාව දිනාගනී

ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ දී පසුගියදා පැවති පළාත්පාලන ක්‍රීඩා තරගාවලියේදී ගම්පහ දිස්ත්‍රික් සමස්ත අනුශුරතාවය දිනාගැනීමට මිගමුව මහා නගර සභා ක්‍රීඩා කණ්ඩායම සමත්ව ඇත.

මිගමුව  මහා නගර දැල්පන්දු සභා කණ්ඩායම විසින් ගම්පහ දිස්ත්‍රික් ශුරතාවයසහ පළාත් ශුරතවයද  දිනාගෙන ඇත මෙම කණ්ඩායමේ පුහුණු කාරිය ලෙස කටයුතුකර ඇත්තේ අනුෂ්කා තුෂාරි මහත්මියයි.

මෙම තරගාවලියේ අවුරුදු 40 න් පහල හොදම ක්‍රීඩකයා ලෙස සම්මානය දිනගතේ නගර සභා ක්‍රීඩා කණ්ඩායමේ   එච් එම අබ්දුල්ලා මහතා විසිනි ජයග්‍රාහී දැල් පන්දු කණ්ඩායම සමග  පුහුණු කාරිය සහ නියෝජය නාගරික කොමසාරිස් රුවන්ති ප්‍රනාන්දු මහත්මිය ජයාරුපයේ වෙති.

Hot this week

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

Topics

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img