Tuesday, September 15, 2026
30 C
Negombo

රන්බඩු කොල්ලකෑ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක්

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රෙයිස් ප‍්‍රනාන්දු මහතාගේ ලඝුලේඛකයාට සහ ඔහුගේ මිතුරාට ගිනි අවියක් පෙන්වා බියගන්වා ඔවුන් සතු අකුණු සන්නායකයක් සහ රුපියල් පන්ලක්ෂ පනස් පන්දහසක් වටිනා රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියකට අදාළ ව පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු 8 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාට අද(23) වාර්තා කළේය.තමන් පළාත් සභා මන්තී‍්‍රවරයා ළග සේවය කරන අවස්ථාවේදී ඩිලාන් නැමැති මිතුරකු හදුනා ගත් බවත්, ඒ අනුව තමන් සන්තකයේ තිබූ අකුණු සන්නාහකය අලෙවි කිරීම සදහා ගැනුම්කරුවකුට එය පෙන්වීමට ඉකුත් 20 වැනිදා කොළඹට යෑමට අවශ්‍ය බව ඔහු සදහන් කළ බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඒ අනුව තම මිත‍්‍රයකු වූ රමේෂ් නැමැත්තා සමග මෝටර් රථයෙන් කොළඹ බලා පිටත් වූ අතර, අතරමගදී ඩිලාන් නැමැත්තාත් ඔහුගේ පෙම්වතිය බව කියන අයකුත් තමන් සමග වෑන් රථයකින් පැමිණී බවත් පෑලියගොඩ ප‍්‍රදේශයෙන් ධම්මික නැමැති අයකු තම කාර් රථයට ගොඩ වූ අතර සියලූ දෙනා බෞද්ධාලෝක මාවතේ පිහිටි ස්ථානයකට ගිය බවද පැමිණිල්ලේ දැක්වේ. පසුව එම බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසක ඉහළ මාලයට ගොස් අකුණු සන්නායකය පිළිබඳ මිල ගණන් කතා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණී නිල ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු  සහ සිවිල් පුද්ගලයන් සිව් දෙනකු තමන් සන්තකයේ ආයුධ ඇති බැවින් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට සදහන් කරමින් ගිනි අවියක් පෙන්වා තමා සහ තම මිතුරා සන්තකයේ තිබූ රුපියල් පන් ලක්ෂ පනස් පන් දහසක් වටිනා රත‍්‍රන් බඩු මංකොල්ල කෑ බව පැමිණිලිකරු සඳහන් කර ඇත.

අනතුරුව මෝටර් රථයේ යතුර ඉල්ලා ගෙන එම පිරිස පළා ගිය බවත්  පසුව ගොස් බැලීමේදී වාහනයේ ඩිකියේ තිබූ අකුණු සන්නායකය ද අතුරුදන්ව ඇති බවත් පැමිණිල්ලේ දැක්වේ

උපුටා ගැනීම  ලංකා දීප එසැන පුවත් වෙබ්අඩවිය25/5/2017.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img