පිටිපන ලෙල්ලම අසල රථගාල -අධිකරණ තීන්දුවට ගරුකරනවා නගරාධිපති

නීතිය ගැන හොදින් දන්නා පළපුරුදු දක්ෂ නිතිඥ යකු වන නගරාධිපති වරයෙක්  අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්දයෙන් දැඩි කුතුහලයක් ඇති බව සමගි ජනබලවේගයේ නාගරික මන්ත්‍රී දිලිනි ජයකොඩි මහත්මිය පවසයි.

පීටිපන ලෙල්ලම ඉදිරිපිට මාර් ගයේ  වෙලදාම් කිරීම ටෙන්ඩර් කර බදු දීම තහනම් කරමින් මිගමු  මහේස්ත්‍රාත් අධිකරණය විසින්බි 751 /11 නඩුවට අදාලව 2011. 11. 15  ලබාදී ඇති නියෝගයේ පිටපතක් සභාගත කිරීමට අද පැවති මිගමුව මහනගර සභා රැස්වීමේ මහජන පෙත්සම් සහ ලිපිලේඛන ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී   අවසර නොලැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පලකලේය.

එහිදී තවදුරටත් කරුණු පැහැදිලි කල නාගරික මන්ත්‍රිනී දිලිනි ජයකොඩි මහත්මිය    පීටිපන ලෙල්ලම ඉදිරිපිට මිගමුව මහා නගර සභාවට අයත් නැති දේපලක් බදු දීම සම්බන්ධයෙන්ලබාදුන් නඩු තීන්දුවක් තිබෙනවා නගරයේ තිබෙන ප්‍රස්නයක් නීති විරෝධී දෙයක්    අධිකරණය තහනම් කරමින් ලබාදුන්  අධිකරණ තීන්දුවකට ඉහලින් පලාත්පාලන ආයතනයකට තීන්දුවක් ක්‍රියාත්මක කල හැකිද එය නරක පුර්වාදර්ශයක් මේ ගැන  දුන්ගාල් පිටිය පොලිසියෙනුත් කරුණු විමසිමක් කලා යයිද පැවසිය.

මෙම කරුණු පිලිබදව මිගමුව මහා නගර සභාවේ නගරාධිපති නිතිඥ රොබට් හීන්කෙන්ද මහතාගෙන් විමසීමක් කල අතර තමන් නඩු තීන්දුව පිලිබදව දැනුවත්ව නොසිටි බවත් ඒ පිලිබදව දැනුවත් වුයේ අද සභාවේ සිදුවූ කතාවලින් අනතුරුව බවද පැවසූ  නගරාධිපති වරයා නීතියට උඩින් කිසිවෙකු නැතිබවත්  අධිකරණ නියෝගය  පිලිබදව කරුණු අධ්‍යනය කර එම තීන්දුවට ගරුකරමින් ඒ අනුව කටයුතු කරන බවද ප්‍රකාශ  කළේය.

සබැදි පුවත්

පිටිපන ලෙල්ලම ඉදිරිපිට පාරේ වෙලදාම් කිරීම තහනම්කල- අධිකරණ නියෝගය

Hot this week

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

​“දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරයයි !” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර

දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

Topics

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img