30 C
Negombo
30 C
Negombo

ඉන්දීය සංචාරයට පිටත්ව ගිය ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායකදී ආපසු කැදවයි

-

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා පිටත්ව  යාමට කටුනායක ගුවන් තොටුපලට ගිය ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් ආපසු කැදවා ඇත.

නායක තිසර පෙරේරා, උපුල් තරංග, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, නුවන් ප‍්‍රදීප්, දුශ්මන්ත චමීර යන ක්‍රීඩකයන් නවදෙනෙකු  මෙසේ අපාසු කැදවා ඇත.

මෙම පිරිස ඇතුලත් ඉන්දියාවට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් කණ්ඩායමට දයාසිරි ජයසේකර ක‍්‍රීඩා ඇමති වරයාගේ ගේ අනුමැතිය නොලබීම මත මෙම තත්වය උදා වී ඇත.

ඉන්දීය එක්දින තරගාවලියට සහභාගී වන කණ්ඩායම කුමක්දැයි ක‍්‍රිකට් ආයතනය විසින් මේ  දක්වා ප්‍රකාශ  කර නැත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.