නිල සංචාරයක් සඳහා ඉන්දියානු යුද්ධ හමුදාධිපති පැමිණෙයි

ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල සංචාරයක් සඳහා 2026 ජනවාරි මස 06 දින සිය භාර්යාව සුනීතා ද්විවේදි මහත්මිය සමඟ දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ. දොලගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා විසින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති පිළිගනු ලැබීය.

ඉන්දියානු යුද්ධ හමුදාධිපති සිය සංචාරය අතරතුරදී, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවලදී පුහුණු සහයෝගීතාවය සහ කලාපීය ආරක්ෂක කරුණු කෙරෙහි අවධානය යොමු කරන අතර, දෙරටේ හමුදාවන් අතර වෘත්තීයමය සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉහළ නැංවීම මෙම හමුවීම්වල ප්‍රධාන අරමුණ වේ.

යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂවරුන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

යුදහමුදා මාධ්‍ය ඒකකය

Hot this week

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

​“දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරයයි !” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර

දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

Topics

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img