Home Authors Posts by Negombo Today

Negombo Today

1291 POSTS 0 COMMENTS
වෙසක් සහ පොසොන් පෝය සමයේ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රධාන ආහාර බලධරයා වන  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී ඇත සියලු ම පළාත් හා...
එක්සත් ජාතික පක්ෂය සමග තවදුරටත් එකට ආණ්ඩුකර 2020 දී තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැගීමට හැකි යයි කරන ප්‍රකාශය මේ සියවසේ හොදම විහිළුවට හිමි සම්මානය සදහා නිර්දේශ කලයුතුයයි ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන නිමල් ලාන්සා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසයි. මන්ත්‍රීවරයාමෙම ප්‍රකාශය සිදුකලේ මීගමුවේ ඔහු...
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිතුමා සමග සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතී. මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිතුමා සමග නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ...
ත්‍රි රෝද රථ මීටර් නීතිය හිසේ අමාරුවට කොට්ටය මාරුකිරීමක් යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය   නිවේදනයක්  නිකුත් කරමින්  පවසයි. ත්‍රිරෝද රථ මීටර් නීතිය හිසේ අමාරුවට කොට්ටය මාරුකිරීමක් . ත්‍රී රෝද රථ ගාස්තු  සදහා  ස්ථාවර මිලක්  හදුන්වා දිය යුතු අවස්ථාවක  මීටර් සවිකිරීම හා...
1977 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  සමගි පෙරමුණු රජය  ලැබූ පරාජයෙන් පසුව පොලීසියට සතියක් නිවාඩු දුන් එක්සත් ජාතික පක්ෂය අද ඊටත් එහා ගොස් එෆ්. සී. අයි. ඩී කියා අලුතෙන්ම පොලීසියක් හදාගෙන රිසිසේ දේශපාලන විරුද්ධ වාදීන් දඩයම කරමින් සිටින බව හිටපු...
  ලක්‍ෂ 91 ක් පමණ වටිනා කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 355  රත්රන් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ මුම්බායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික  යුවළක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (22)  අලුයම දී අත්අඩංගුවට ගෙන  ඇත. මෙම යුවල විසින් රැගෙන එනු...
නිට්ටඹුව පොලිස් වසමෙ අත්තනගල්ල ව්‍යාපාරික සංගමය හා තරුණ කැල සංවිධානය කළ සංගීත සංදර්ශනයකදී සිදු වූ වෙඩි තැබීමකින් හෙයියන්තුඩුවේ ව්‍යාපාරිකයකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචිමාර්ගපවසයි. අලුත් අවුරුදු උත්සවයක් අවසානයේ මෙම සංගීත සංදර්ශනය සංවිධානය කර තිබී ඇති අතර...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අද උදැසන 5.30 ට නිකුත්කර ඇති කාලගුණ අනාවැකි වලට අනුව ස්ථාන කිහිපයක සවස් කාලයේ   වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...
තම පාලන සමයේදී ලෝකයේ සිටින හොදම දේශපාලඥයා යයි තමන්ට නියා පෙරලි පෙරලී වැන්ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා අද තමනට කියන්නේ පුස් කෑ නූඞ්ල්ස් පැකට් එකක් කියාබව චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනි පවසයි. පසුගිය ආණ්ඩුව පෙරලුවේ පුස් කෑ  නූඞ්ල්ස් පැකට් එක බවද  එවැනි...
තමන් විසින් සියලුම මිසයිල අත්හදාබැලීම් අත්හිටුවනු ලද බව පවසන උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්, න්‍යෂ්ටික පර්යේෂණ ස්ථානයක් වසා දමනු ඇති බව කියා සිටියේය. "අප්‍රේල් 21 වෙනිදා සිට උතුරු කොරියාව න්‍යෂ්ටික සහ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල අත්හදාබැලීම් නතර කරනු ඇති"...
- Advertisement -460x480

MOST POPULAR

HOT NEWS