Home Authors Posts by Negombo Today

Negombo Today

1291 POSTS 0 COMMENTS
 ගලපිට මඩ කඩිගමුව ශ්‍රී රත්නාරාම පුරාණ විහාරයේ  අයිතිය බලහත්කාරයෙන්  ලබාගැනීමට උත්සාහ කල  යටිහෙන සද්ධාලෝක හිමි නොහොත් හේරත් මුදියසේලගේ කරුණාරත්න නොහොත් යක්ගහ හේවගේ බණ්ඩාර යනනම්වලින් පෙනීසිටින චීවර ධාරියා අමු ගිහියෙක් බව නායක හිමිවරුන් විසින් තීරණය කර ඇතිබව වාර්තාවේ. යටිහෙන සද්ධාලෝක හිමි...
දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනය නිසා මගින් දැඩි අපහසු තාවයකට පත්ව ඇත. අද උදැසන දුම්රිය ස්ථානය පාළුස්වභාවයක් ඉසුලු අතර දුම්රියෙන් ගමන්කරන මගින්ද බස්රථ වලින් ගමන් පහසුව සලසා ගැනීමට පැමිණීම නිසා මිගමුව බස්නැවතුම්පොළ තුල කොලබ බලා ගමන් ගන්නා මගින් දිගු පෝලිමක රදිසිටිනු...
අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළකිරීමට තීරණය කර ඇතිබව වාර්තාවේ . ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරිය අද(10) සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මෙම තීරණය දැනුම දී ඇති බවද දේශපාලන ආරංචි පවසයි
1994 සිට දිරග කාලයක් ව්පක්ෂයේ සිටීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවුයේ රටේ මධ්‍යස්ත ජනතාවගේ ජන්ද එක්සත් ජාතික පක්ෂයට නොලැබීම නිසා යයි අසෝක් අබේසිංහ  ප්‍රවාහන සහ ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වරයා පවසයි .නියෝජ්‍ය අමාත්‍ය වරයා මෙම අදහස් ප්‍රකාශකලේ  මිගමුව එක්සත් ජාතික...
අද පැවැත්වෙන අයවැය ජන්ද විමසීමේදී ආණ්ඩුව සමග සිටින ශ්‍රීලංකා නිදහස් පක්ෂයට සම්බන්ද කිසිදු  ඇමතිවරයෙකු අයවැයට විරුද්ධව ජන්දය ලබානොදෙන බව අපගේ දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. එකාබද්දය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය එකතුකිරීමේ සකච්චා සිදුවෙමින් පැවතීම සහ පළාත්පාලන ජන්දයට තවමත් දින නියම නොවීම...
ඒකාබද්ධ විපක්ෂයත්  ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් පළාත් පාලන මැතිවරණයේදී එකතුවී තරග කිරීමේ සාකච්ජා තව දුරටත් පැවැත්වෙන බව අපගේ දේශපාලන ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත. දෙපාර්ශවය එකතුවී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුටුව ලකුණින් තරග කිරීම සදහා ඉදිරිපත් වී ඇති යෝජනාවක් පිලිබදව  සකචචාවක් ඊයේ(8)...
කටුනායක පොලිස්  වසමේ  හිනැටියන ප්‍රදේශයේ සිදුවූ වෙඩි  තැබීමකින්  තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහලට  ඇතුලත් කරඇත. බස් රථයක් තුලදී කකුලක් පැගීම් මුල්කරගෙන ඇතිවූ  බහින්බස්වීමක් දුරදිග යාමෙන්  ඇතිවූ ආරවුලක් නිසා  ඊයේ රාත්‍රී  මෙම වෙඩි තැබීම සිදුවී ඇතිබව පොලිස් ආරංචි...
හම්බන්තොට වරායේ වැඩකටයුතු චීන සමාගමක් සමඟ ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට පක්ෂව ඡන්ද 72ක් සහ විරුද්ධව ඡන්ද හතක් ලැබී  වැඩි ඡන්ද 65 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත. ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්ධික අනුරුද්ධ සහ විජිත බේරගොඩ මන්ත්‍රීවරු දෙදෙනා ගිවිසුමට...
මිගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශයේ සිසුන් 500 ක් සදහා පාසැල් උපකරණ බෙදා දීමක් ඊයේ 7 දින සවසඅල්හිලාල් විදුහලේදී පැවැත්විණි සම්සම් පදනම සහ මිගමුව හිලියාන්ස් ස්වච්චා සංවිධානය එක්ව මෙම කටයුත්ත සංවිධානය කරතිබුණි.සිංහල දමිල සහ මුස්ලිම් පාසල්වල තෝරාගත් සිසුන් 500 ක් සපත්තු...
අතිපුජ්‍ය ගංගොඩවිල සෝමහිමියන්ගේ ගුණසැමරුම් පිංකමක් ලබන ඉරිදා (10)දින රද්දොළුගමදී පැවැත්වේ පස්වරු හයට බෝධි පුජාවක් පැවැත්වෙන අතර පස්වරු 7.00 ට පැවැත්වෙන ධර්මදේශනයක සිදුකරනු ලබන්නේ  ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන්වහන්සේ විසිනි රද්දොළුගම සෝමහිමි ගුණසමරු පදනම මෙම පිංකම සංවිධානය කරයි.
- Advertisement -460x480

MOST POPULAR

HOT NEWS